hit counter

2026 නොවැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2026 නොවැම්‍බර් 07, පෙ.ව. 12:10



අරලියගහ මැදුර වෙත වැඩම කළ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රමාණය ගණනය කර, උන්වහන්සේලා සඳහා සුදු සරම් සහ කමිස සූදානම් කරගන්නා ලෙස බලංගොඩ කස්සප හිමියන් ප්‍රකාශ කර තිබේ.

මෙය මෑත ඉතිහාසයේ සිදුවන විශාලතම උපපැවිදි කිරීමේ පින්කම බවත්, එය නුදුරු අනාගතයේදීම සිදුවනු ඇති බවත් අදාළ පෝස්ටරයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: