2026 නොවැම්‍බර් 11, පෙ.ව. 12:19
අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ පැවැත්වෙන සත්‍යග්‍රහය අතරතුරදී, එම ස්ථානයට තණකොළ මිටියක් රැගෙන පැමිණි පුද්ගලයෙකු හරවා යැවූ සිද්ධියක් සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් රජයට හා ජාතික ජන බලවේගයට (ජවිපෙ) චෝදනා එල්ල කර තිබේ.
“ආණ්ඩුව පොඩි ළමයින්ට බොන්න දීලා, උන් මෙලෝ හසරක් දන්නේ නෑ.. ගෝන් එකකුත් තියාගෙන. එදා අර තණකොළ අරන් කෙනෙක් ආවා. මම ළගට ගියාම වෙව්ලනවා. රියේ ආපු ඒ මනුස්සයා ළගට මම ආවා නම් එහෙම ඇදගෙන වැටෙනවා,” යැයි කස්සප හිමියෝ පැවසූහ.
2026 නොවැම්‍බර් 11, පෙ.ව. 12:37
2026 නොවැම්‍බර් 11, පෙ.ව. 12:35
2026 නොවැම්‍බර් 11, පෙ.ව. 12:16
2026 නොවැම්‍බර් 11, පෙ.ව. 12:12
2026 නොවැම්‍බර් 11, පෙ.ව. 12:11
10-11-26
10-11-26
08-11-26
08-11-26
07-11-26
07-11-26
06-11-26
06-11-26
03-11-26
03-11-26
28-10-26
28-10-26
27-10-26
27-10-26
26-10-26
26-10-26
23-10-26
23-10-26
22-10-26
22-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26