2026 නොවැම්බර් 11, පෙ.ව. 10:22
අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා තිදෙනෙකු අද (11) පෙරවරුවේ සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.
අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් රුවන්වැලිසෑය අභියස පිහිටි දන්සල් භූමියේ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබූ අතර, එම සත්‍යග්‍රහය අතරතුර පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් තිදෙනෙකු මෙලෙස මාරාන්තික උපවාසයට එක්වී තිබේ.
2026 නොවැම්බර් 11, පෙ.ව. 11:12
2026 නොවැම්බර් 11, පෙ.ව. 11:09
2026 නොවැම්බර් 11, පෙ.ව. 12:37
2026 නොවැම්බර් 11, පෙ.ව. 12:35
2026 නොවැම්බර් 11, පෙ.ව. 12:19