hit counter

2026 නොවැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2026 නොවැම්‍බර් 19, පෙ.ව. 12:37



වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 82 ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එය පසුගිය වසරට වඩා ඉහළ අගයක් ගෙන ඇති බවයි එම ඒකකය පවසන්නේ.

මේ අතර ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර කියා සිටියේ පසුගිය වසරේ වාර්තා වූ ඩෙංගු මරණ ගණන 29ක් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: