hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 04, පෙ.ව. 9:36



මේ දවස්වල කවුරුත් කතාබහ කරන විවාහයක් තමයි අසේකා – ජනික්ගේ විවාහ මංගල්‍යය.

චන්න – උපුලි යුවලගේ දියණිය අසේකා විජේවර්ධන ඇගේ පෙම්වතා ජනික් ජයසූරිය සමඟ පසුගියදා (01) විවාහ වුණා. 

අසේකා විජේවර්ධනගේ සහ ජනික් ජයසූරියගේ විවාහ මංගල්‍යය ඊයේ (03) සාම්ප්‍රදායික සිංහල චාරිත්‍යානුකූලව කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා.

සිංහල සාම්ප්‍රදායික ඇඳුමින් සැරසිලා පෝරුවේ චාරිත්‍ර ආදී සිංහල සාම්ප්‍රදායික චාරිත්‍ර අනුවයි මේ විවාහය සිදු වුණේ.

ඒ සඳහා කලා ලෝකයේ තරු රැසක් සහභාගී වෙලා හිටියා.