2022 අගෝස්‍තු 06, පෙ.ව. 8:07
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මල්ලවපොර ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට 18 හැවිරිදි නෙත්මි අහිංසා පෝරුවතොටගේ සමත් වුණා.
කාන්තා කිලෝ ග්‍රෑම් 57 බර පංතියේ ලෝකඩ පදක්කම සඳහා වූ තරගයේ දි ඔස්ට්‍රෙලියානු ක්‍රීඩිකාව 10-0 ක් ලෙස පරාජයට පත් කරමින් ඇය මෙම පදක්කම දිනාගනු ලැබුවා.
2026 ජනවාරි 24, පෙ.ව. 8:45
2026 ජනවාරි 23, ප.ව. 8:54
2026 ජනවාරි 22, පෙ.ව. 7:53
2026 ජනවාරි 21, ප.ව. 9:58
2026 ජනවාරි 20, පෙ.ව. 8:06