hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2022 අගෝස්‍තු 18, ප.ව. 8:41



බ්‍රිතාන්‍ය ජාතික කෙයිලී ෆ්‍රේසර් නැමැති කාන්තාව තවම ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් නැතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඇය පිටුවහල් කිරීමට ආගමනය විගමන දෙපාර්තමේන්තුව නියෝග කර තිබෙනවා.

ඊට එරෙහිව ඇය අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර එය ද ප්‍රතික්ෂේප වුණා.

මේ වන විට ඇය සිටින ස්ථානයක් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.