hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2022 අප්‍රේල් 26, පෙ.ව. 10:13



මේවන විට “ගෝඨාගෝගම” විරෝධතාවට සහය පල කරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල එහි ශාඛා ආරම්භ කර තිබෙනවා.

මේ අතර එම විරෝධයට සමගාමීව අරලිය ගහ මන්දිරය ඉදිරිපිටත් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම “ගෝඨාගෝගම” විරෝධතාවට තුෂාරා වික්‍රමනායක එකතු වෙලා තියෙනවා.

තුෂාරා වික්‍රමනායක කියන්නේ රත්නසිරි වික්‍රමනායකගේ දුව.

ඒ වගේම විදුර වික්‍රමනායකගේ නංගි.

එහිදී ඇය අත දරා සිටි විරෝධතා පුවරුවේ ‌ගෝඨා ගෝ හෝම් සටන් පාඨයට අමතරව ‘බ්‍රෝ.. තෝත් පල..’ යනුවෙනුයි.