2022 අගෝස්‍තු 30, පෙ.ව. 6:09
අද (30) සිට සැප්තැම්බර් 02 වැනිදා දක්වා පැය 02යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට අනුමැතිය ලබා දුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W යන කලාප සඳහා දහවල් කාලයේ පැය1ක කාලයක් විදුලිය කප්පාදු කරනු ඇති.
එම කලාප සඳහා සවස කාලයේදී පැය 01යි විනාඩි 20ක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.
2024 මැයි 04, ප.ව. 3:33
2024 මැයි 04, ප.ව. 3:03
2024 මැයි 04, පෙ.ව. 12:07
2024 මැයි 04, පෙ.ව. 12:06
2024 මැයි 04, පෙ.ව. 12:04