hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 30, පෙ.ව. 6:09



අද (30) සිට සැප්තැම්බර් 02 වැනිදා දක්වා පැය 02යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට අනුමැතිය ලබා දුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W යන කලාප සඳහා දහවල් කාලයේ පැය1ක කාලයක් විදුලිය කප්පාදු කරනු ඇති.

එම කලාප සඳහා සවස කාලයේදී පැය 01යි විනාඩි 20ක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.