2022 අගෝස්‍තු 30, පෙ.ව. 10:27
            
අර්බුදය කළමණාකරණය කිරීමට තමන්ට ලබා දෙනවානම් යළි ඇමති ධූරයක් බාර ගැනීමට සූදානම් බව හිටපු ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා සඳහන් කරනවා.
ඒ අනුව ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් වගකීම් පැවරෙන අමාත්‍ය ධූරයක් ලබා දෙනවා නම් තමා මේ ආණ්ඩුවේ ඇමති ධූරයක් බාර ගැනීමට සූදානම් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවයි.
දෙරණ නාලිකාවේ පැවැති සජීවී වැඩසටහනකට එක්වෙමින් ධම්මික පෙරේරා මහතා මේ බව පැවසුවා.
“දැනුත් මම මේ ජනාධිපතිතුමාටත් කියලා තියෙන්නේ, ක්‍රයිසීස් එක මැනේජ් කරන්න දෙනවා නම් මම ආය ආණ්ඩුවේ ඇමති ධූරයක් ගන්නවා. නැතුව මට නිකන් ඇමති ධූරයක් දුන්නාට මට වැඩක් නෑ. ඒකත් ඔය වගේ දවස් 10ක වැඩක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉකොනමික් ඩිවලොප්මන්ට් කියන කෑල්ල දාලා දෙන්න ඕනේ. ඒක මම දැන් ලියලාම දීලා තියෙන්නේ.” යැයි ඔහු අවධාරණය කළා.
                                                        2025 මැයි 22, ප.ව. 1:15
                                                        2025 මැයි 21, ප.ව. 3:30
                                                        2025 මැයි 21, ප.ව. 12:30
                                                        2025 මැයි 20, ප.ව. 8:01
                                                        2025 මැයි 20, ප.ව. 6:18
04-11-25
                                            04-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25
31-10-25
                                            31-10-25
31-10-25
                                            31-10-25
30-10-25
                                            30-10-25
30-10-25
                                            30-10-25
29-10-25
                                            29-10-25
29-10-25
                                            29-10-25
29-10-25
                                            29-10-25