hit counter

2026 ජූනි මස 30 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 30, ප.ව. 12:00



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැයි 9 වනදා සිදු වූ ගිනි තැබීම් මාලාව මැඩපැවැත්වීම සදහා වෙහෙසක් දැරූ බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා සදහන් කළා.

ඒ ඊයේ (29) හිරු නාලිකාවේ පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින්.

එදින රෑ පුරාවටම හිටපු ජනපතිවරයා ගෙවල් ගිනි තැබීම වැනි දේවල් සිදු වන විට හමුදා කණ්ඩායම් යැවීම කටයුතු කළ බවද ගොඩහේවා මහතා පවසා සිටියා.

නමුත් එහිදී හමුදාවෙන් ලැබුනු ප්‍රතිචාරය ධනාත්මක නොවුනු බවද පෙන්වා දුන්නා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: