hit counter

2026 සැප්‍තැම්‍බර් මස 17 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 9:28



ඖෂධ සහ වෛද්‍ය උපකරණ 43 ක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අත්සන් තැබූ ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (01) නිකුත් කෙරුණු අතර, මෙම උපරිම සිල්ලර මිල ඊයේ සිට ක්‍රියාත්මකයි.

අදාළ නිවේදනය පහතින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: