hit counter

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 02, ප.ව. 6:48



“අපේ හිටපු නායකයත් වැඩක් බාර දී ඇඟිලි ගහනවා. මේ මොහොතේ අවශ්‍ය වන්නේ රට සුව කරන ජනාධිපතිවරයෙක්. හැම දේම හරි යන්නේ නැතැයි කියන” චව් චව්ලාට” ජනාධිපති වෙන්නට බැහැ.” යනුවෙන් ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

අපේ රටේ නායකයන්ට “කෙලවුන”තැන වැඩක් බාරදී  ඒ වැඩේට ඇඟිලි ගැසීම යැයිද රනිල් වික්‍රමසිංහ මහතා ළඟ ඒ ලක්ෂණය නැතැයි ද ඔහු සඳහන් කළා.

“කිව් ආර් කෝඩ්” වැඩේ කරගෙන යන්නැයි ජනපති කංචන විජේසේකරට  බාර දී ඊට ඇඟිලි ගහන්න ගියේ නැතැයි ද අද කිව්.ආර් ක්‍රමය සාර්ථක වී ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: