2022 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 5:11
අද (06) සිට එළඹෙන 09 වනදා දක්වා දෛනිකව පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, S, T, U, V, W කලාප සඳහා අද සිට 09 වනදා දක්වා පස්වරු 06.00 සිට රාත්‍රී 09.00 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදු වෙනවා.
2025 සැප්‍තැම්‍බර් 23, ප.ව. 4:39
2025 සැප්‍තැම්‍බර් 23, ප.ව. 4:29
2025 සැප්‍තැම්‍බර් 23, ප.ව. 4:21
2025 සැප්‍තැම්‍බර් 23, ප.ව. 3:53
2025 සැප්‍තැම්‍බර් 23, ප.ව. 3:52
21-09-25
21-09-25
20-09-25
20-09-25
10-09-25
10-09-25
09-09-25
09-09-25
13-06-25
13-06-25
10-06-25
10-06-25
05-06-25
05-06-25
23-05-25
23-05-25
19-05-25
19-05-25
12-05-25
12-05-25
09-05-25
09-05-25
01-05-25
01-05-25