hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 07, ප.ව. 5:01


පාසල් බෑග් සම්බන්ධයෙන් ඇමති ගත් තීරණය

නාගරික සහ ප්‍රධාන පෙළේ පාසල්වල සිසු සිසුවියන්ගේ බෑග් පරීක්ෂා කිරීමට ක්‍රමවේදයක් සකසන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි පාසල් තුළට දරුවන් යොදා ගෙන මත්ද්‍රව්‍ය එවන බවට පුවත් වාර්තාවීම නිසා මෙම තීරණය ගැනීමට හේතුව යැයි ද ඇමැතිවරයා සදහන් කළා.

“බෑග් පරීක්ෂා කිරීම” සම්බන්ධයෙන් ලබන සතියේ චක්‍රලේඛයක් මගින් අවශ්‍ය උපදෙස් දෙන බව ද පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: