hit counter

2026 ජූනි මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 11, ප.ව. 7:31



2022 ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වුණ තරඟය අතරතුර පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක නසීම් ෂා සිය රසිකයින්ගෙන් ජංගම දුරකථන එකතු කර ගැනීමේ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

රසිකයන් ඔවුන්ගේ දුරකථන එකින් එක ක්‍රීඩකයා දෙසට විසි කිරීමට පටන් ගත්තේ සෙල්ෆි ජායාරූප ලබා ගැනීමටයි.

එවිට ෂා දුරකථන සාක්කුවේ දමාගෙන සමහර දුරකථන බිම දමා යන අයුරු දැකගත හැකි වුණා.

එම වීඩියෝව පහතින්,