hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 11:11



ආගමික ස්ථානවල විදුලි බිල වැඩිවීම ගැන කතාබහ මේ වන විට සමාජය තුළ වැඩිවශයෙන් අවධානය යොමු වී තිබෙනවා.
මේ පිළිබඳව අද (20) පාර්ලිමේන්තුවේදී ද අවධානය යොමු වුණා.

කෙසේ වුවද මෙහිදී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ විදුලි බිල සඳහා සහණාධාර ලබා නොදිය හැකි බවත් පන්සල් ගැන ලොකුවට කතාකරන්නේ V8වල යන හාමුදුරුවෝ බවත් ප්‍රකාශ කළා.

එම ප්‍රකාශය ඇතුලත් වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: