2022 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 9:00
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා හට ඊයේ (19) සවස බදුල්ල බණ්ඩාරනායක මාවතේදී පුද්ගලයින් දෙදෙනෙකු විසින් බැන බැදී යතුරුපැදි හිස්වැස්මකින් පහරදී ඇති බව වාර්තා වෙනවා.
රාජ්‍ය අමාත්‍යවරයා බදුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට අයත් වෙළෙදසැලක් අසල සිය මෝටර් රථය නවතා සංවාදයක යෙදී සිටියදී මෙම පහරදීම සිදුව ඇති බව පැවසෙන්නේ.
කෙසේ වෙතත් ඇමති ආරක්ෂකයන් මැදිහත්ව ප්‍රහාරය වළක්වා ගැනීම නිසා ප්‍රහාරයෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හානියක් සිදුව නැහැ.
පහරදීම සම්බන්ධයෙන් මේ වන විට එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2026 අප්‍රේල් 06, පෙ.ව. 12:05
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:08
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:26
25-03-26
25-03-26
23-03-26
23-03-26
19-03-26
19-03-26
18-03-26
18-03-26
11-03-26
11-03-26
10-03-26
10-03-26
03-03-26
03-03-26
23-02-26
23-02-26
21-02-26
21-02-26
03-02-26
03-02-26
26-01-26
26-01-26
25-01-26
25-01-26