2022 සැප්තැම්බර් 23, පෙ.ව. 11:03
සැප්තැම්බර් මස 28 වැනිදායින් පසු ගල් අඟුරු නොමැති බවත් ගල් අඟුරු නැති වුවහොත් බලාගාර තුනම වැසීමට වන බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
ඒ අනුව ඉදිරි දෙදින තුළ අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය ඇණවුම් නොකළහොත් ලබන මස සිට පැය 8 – 10ත් අතර ප්‍රමාණයක විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බවයි සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ඔහු මේ අදහස් පළ කළේ දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක්වෙමින්.
එම වීඩියෝප පහතින්
2024 මැයි 02, ප.ව. 6:03
2024 මැයි 02, පෙ.ව. 11:13
2024 මැයි 02, පෙ.ව. 12:09
2024 මැයි 02, පෙ.ව. 12:05
2024 මැයි 02, පෙ.ව. 12:03
02-05-24
02-05-24
20-03-24
20-03-24
19-03-24
19-03-24
29-02-24
29-02-24
24-02-24
24-02-24
22-02-24
22-02-24
18-02-24
18-02-24
16-02-24
16-02-24
10-02-24
10-02-24
30-01-24
30-01-24
15-01-24
15-01-24
13-01-24
13-01-24