2022 සැප්තැම්බර් 23, පෙ.ව. 11:03
සැප්තැම්බර් මස 28 වැනිදායින් පසු ගල් අඟුරු නොමැති බවත් ගල් අඟුරු නැති වුවහොත් බලාගාර තුනම වැසීමට වන බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
ඒ අනුව ඉදිරි දෙදින තුළ අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය ඇණවුම් නොකළහොත් ලබන මස සිට පැය 8 – 10ත් අතර ප්‍රමාණයක විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බවයි සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ඔහු මේ අදහස් පළ කළේ දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක්වෙමින්.
එම වීඩියෝප පහතින්
2026 ජූනි 07, පෙ.ව. 12:28
2026 ජූනි 07, පෙ.ව. 12:23
2026 ජූනි 07, පෙ.ව. 12:18
2026 ජූනි 07, පෙ.ව. 12:15
2026 ජූනි 07, පෙ.ව. 12:15
11-05-26
11-05-26
09-05-26
09-05-26
29-04-26
29-04-26
22-04-26
22-04-26
20-04-26
20-04-26
05-04-26
05-04-26
30-03-26
30-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26
11-02-26
11-02-26
09-02-26
09-02-26
06-02-26
06-02-26