2022 සැප්‍තැම්‍බර් 24, ප.ව. 4:15
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
“අරගලයට නව ජවයක් – තරුණ බලය යළි කොළඹට” මැයින් අද (24) දින සංවිධානය කර ඇති මෙම විරෝධතා පාගමන අතරතුරදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණා.
මෙම විරෝධතා පා ගමනට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42