hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 24, ප.ව. 4:15


එරංග ගුණසේකර ඇතුළු පිරිසක් අත්අඩංගුවට

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

“අරගලයට නව ජවයක් – තරුණ බලය යළි කොළඹට” මැයින් අද (24) දින සංවිධානය කර ඇති මෙම විරෝධතා පාගමන අතරතුරදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණා.

මෙම විරෝධතා පා ගමනට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: