hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 11:27



ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ කණ්ඩායම තම වරප්‍රසාද අහිමි කිරීම සම්බන්ධයෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් Martin Chungong වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

මෙම ලිපිය පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා සිය ට්විටර් ගිණුමේ අද (27) පළ කර තිබුණා.

එම ලිපිය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: