hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 8:33



විදේශ සේවා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මොබිටෙල් එක්ව නව E chanrlling ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.

පිටරට රැකියා අවස්ථා සඳහා ඉල්ලුම් කරන ලාංකිකයන්ට විදේශ රැකියා අමාත්‍යාංශයේ කාලය නාස්ති නොකර මේ හරහා දිනයක් සහ වේලාවක් වෙන් කරගනිමින් සිය කාර්යයන් පහසුවෙන් ඉටුකර ගත හැකියි.

මේ පිළිබඳ අදහස් දැක්වු විදේශ අමාත්‍යවරයා පවසා සිටියේ ලිපිගොණු සහතික කිරිම සදහා මින්සුන්ට විශාල කාලයක් වැය වන නිසා මේ වඩාත් කාර්යක්ෂම සේවාවක් සදහා SLT සමග එක්ව මෙම පියවර ගත් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: