2022 ඔක්‍තෝබර් 05, පෙ.ව. 11:26
අත්අඩංගුවට ගෙන ඇති අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මල්වාන, කඩවත, ගම්පහ, නවගමුව යන ප්‍රදේශවලට රාත්‍රී කාලයට රැගෙන යන බවත් ඔහුව දහවල් කාලයේදී රැගෙන නොයන්නේ මන්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(05) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.
“අවසානයේ කුමන් හෝ සිද්ධියක් සිදුවෙලා හෝ සිද්ධියක් ඇති කරලා හෝ වසන්ත මුදලිගේ ඝාතනය කරලා කියයි මෙන්න පැනලා යන්න හැදුවා ඒක නිසා වෙඩි තිබ්බා කියලා. අගමැතිතුමනි මේකට අවධානය යොමු කරනවානම් හොඳයි.” යැයි විපක්ෂ නායකවරයා හෙළිදරව් කළා.
ඔවුන්ට තවමත් චෝදනා පත්‍රයක් නොමැති බවත් දින 90ක් රැඳවුම් නියෝග බිහිසුණු තත්වයක් බවත් ඔහු කියා සිටියා.
එම වීඩියෝව පහතින්,
2026 ජනවාරි 01, ප.ව. 11:08
2026 ජනවාරි 01, ප.ව. 10:00
2026 ජනවාරි 01, ප.ව. 9:14
2026 ජනවාරි 01, ප.ව. 8:55
2026 ජනවාරි 01, පෙ.ව. 12:34
19-12-25
19-12-25
18-12-25
18-12-25
29-11-25
29-11-25
17-11-25
17-11-25
07-10-25
07-10-25
23-07-25
23-07-25
01-07-25
01-07-25
21-05-25
21-05-25
27-03-25
27-03-25
17-03-25
17-03-25
16-03-25
16-03-25
15-03-25
15-03-25