2022 ඔක්‍තෝබර් 09, පෙ.ව. 5:02
අද (09) යන දෙදින රට තුළ විදුලිය කප්පාදුව පැය 02යි විනාඩි 20ක කාලයක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ඒ අනුව විදුලි කප්පාදුව සිදු කෙරෙන කාලසටහනට අනුව A, B, C, D, E, F, G, H, I, J, Z, K, L, P, Q, R, S, T, U, W යන කාණ්ඩ සඳහා දිවා කාලයේ පැයකුත් රාත්‍රියේ දී පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.

2026 අප්‍රේල් 30, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:17