2022 ඔක්‍තෝබර් 23, ප.ව. 1:37
පසුගිය දා පැවැති ‘මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක් රූ රැජිණ’ තරගය අතර තුර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා.
එහිදී දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ගැටුමට තරගය සඳහා එක්ව සිටි සුරූපිනියන් ද මැදිව ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.
ප්‍රථම වරට ඇමරිකාවේ නිව්යෝර්ක් හි පැවති මෙම තරගය සඳහා තරගකාරියන් 14 දෙනෙකු තරග වැදී ඇති අතර ඔවුන්ට සහාය දැක්වීමට විශාල පිරිසක් එක්ව සිටි බව සඳහන්.
2026 අගෝස්තු 28, ප.ව. 3:10
2026 අගෝස්තු 28, ප.ව. 1:09
2026 අගෝස්තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්තු 27, පෙ.ව. 12:16
2026 අගෝස්තු 27, පෙ.ව. 12:15
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26