2022 ඔක්‍තෝබර් 24, ප.ව. 11:30
තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙකු ඔස්ට්‍රේලියාවට කැඳවා ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.
ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ආබාධිත තත්ත්වයට පත්වීම හේතුවෙන් විස්සයි විස්ස ලෝක කුසලාන කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයින් ලෙස මෙම ක්‍රීඩකයින් එරටට කැඳවා ඇති බවයි එම ආරංචි මාර්ග පැවසූවේ.
මෙලෙස ඔස්ට්‍රේලියාව වෙත කැඳවා ඇත්තේ වේග පන්දු යවන්නන් වන මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලයි.
2026 ජූලි 26, පෙ.ව. 10:17
2026 ජූලි 25, ප.ව. 10:40
2026 ජූලි 24, ප.ව. 7:48
2026 ජූලි 22, පෙ.ව. 8:24
2026 ජූලි 20, පෙ.ව. 4:21