2022 ඔක්‍තෝබර් 25, පෙ.ව. 8:48
පළමු කිලෝමීටර් ගාස්තුව රුපියල් 20කින් අඩු කිරීමට තීරණය කළ බව ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගම් පවසනවා.
ඒ අනුව රෝද රථ සඳහා ලැබෙන ඉන්ධන කෝටාව වැඩිවීමෙන් පසුව මෙම අඩුවීම සිදුකිරීමට නියමිතයි.
මීට පෙර ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ඉහළ දැමීමට ජනාධිපතිවරයා අවසර ලබා දී තිබුුුණා.
ඒ අනුව අදාළ ත්‍රිරෝද රථ ලියාපදිංචිය පළමුවනදා සිට ආරම්භ කෙරෙන අතර එය එළඹෙන 06 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
2024 මැයි 04, පෙ.ව. 12:07
2024 මැයි 04, පෙ.ව. 12:06
2024 මැයි 04, පෙ.ව. 12:04
2024 මැයි 04, පෙ.ව. 12:00
2024 මැයි 03, ප.ව. 12:26
04-05-24
04-05-24
04-05-24
04-05-24
04-05-24
04-05-24
03-05-24
03-05-24
03-05-24
03-05-24
03-05-24
03-05-24
03-05-24
03-05-24
03-05-24
03-05-24
03-05-24
03-05-24
03-05-24
03-05-24
03-05-24
03-05-24
03-05-24
03-05-24