2022 ඔක්‍තෝබර් 25, පෙ.ව. 8:48
පළමු කිලෝමීටර් ගාස්තුව රුපියල් 20කින් අඩු කිරීමට තීරණය කළ බව ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගම් පවසනවා.
ඒ අනුව රෝද රථ සඳහා ලැබෙන ඉන්ධන කෝටාව වැඩිවීමෙන් පසුව මෙම අඩුවීම සිදුකිරීමට නියමිතයි.
මීට පෙර ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ඉහළ දැමීමට ජනාධිපතිවරයා අවසර ලබා දී තිබුුුණා.
ඒ අනුව අදාළ ත්‍රිරෝද රථ ලියාපදිංචිය පළමුවනදා සිට ආරම්භ කෙරෙන අතර එය එළඹෙන 06 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
2026 සැප්තැම්බර් 23, ප.ව. 2:44
2026 සැප්තැම්බර් 23, ප.ව. 2:04
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 11:38
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 10:27
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 10:01
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26