2022 නොවැම්‍බර් 21, පෙ.ව. 9:03
කොන්දේසි විරහිතව අයවැයට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට අවශ්‍ය උපරීම සහාය ලබාදීමට පොදුජන පෙරමුණ කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කර නොමැති බවද ඔහු කියා සිටියා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුර්ණ සහයෝගයෙන් පත්කර ගත් ජනාධිපතිවරයා සමග එකඟතාවයෙන් කටයුතු කරන බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
කටුනායක ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
08-05-25
08-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
03-04-25
03-04-25
28-03-25
28-03-25
27-03-25
27-03-25
26-03-25
26-03-25
26-03-25
26-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25