2022 නොවැම්‍බර් 30, පෙ.ව. 4:50
අද (30) දින පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම අනුමතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව, දිවා කාලයේ පැය 1ක් සහ රාත්‍රී කාලයේ දී පැය 1යි විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදුවනු ඇති.
2026 ජූනි 13, ප.ව. 6:14
2026 ජූනි 13, ප.ව. 6:05
2026 ජූනි 13, ප.ව. 5:53
2026 ජූනි 13, ප.ව. 3:40
2026 ජූනි 13, පෙ.ව. 12:20