hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 30, පෙ.ව. 4:50



අද (30) දින පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම අනුමතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව, දිවා කාලයේ පැය 1ක් සහ රාත්‍රී කාලයේ දී පැය 1යි විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදුවනු ඇති.