hit counter

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 02, පෙ.ව. 5:08



අද (02) රාත්‍රි 10.00 සිට පැය 15ක්, කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව පසු දින (03) දවල් 01.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටු වීමට නියමිතයි.

අඹතලේ බලාගාරයේ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට අදාළව නව සම්ප්‍රේශණ නල එළීම හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බව මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.