2022 දෙසැම්‍බර් 02, පෙ.ව. 5:08
අද (02) රාත්‍රි 10.00 සිට පැය 15ක්, කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව පසු දින (03) දවල් 01.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටු වීමට නියමිතයි.
අඹතලේ බලාගාරයේ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට අදාළව නව සම්ප්‍රේශණ නල එළීම හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බව මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:29
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:13
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:08