2022 දෙසැම්‍බර් 02, ප.ව. 2:08
බලෙන් වාහන රැගෙන යාමට කිසිවකුටත් අයිතියක් නොමැති බවට වාහනයක් පැහැරගෙන යාමට පැමිණි ලීසිං ආයතනයක ‘සීසර්’ මහතෙකුට නීතිය කියා දෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
ඒ දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින්.
ඊට බොහෝ ප්‍රතිචාර හිමිවන ආකාරයක්ද දැකගත හැකි වෙනවා.
එම සම්පුර්ණ වීඩියෝව පහතින්,
2026 ජූනි 28, ප.ව. 4:50
2026 ජූනි 28, පෙ.ව. 12:32
2026 ජූනි 28, පෙ.ව. 12:30
2026 ජූනි 28, පෙ.ව. 12:15
2026 ජූනි 28, පෙ.ව. 12:11