hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 දෙසැම්‍බර් 02, ප.ව. 2:08



බලෙන් වාහන රැගෙන යාමට කිසිවකුටත් අයිතියක් නොමැති බවට වාහනයක් පැහැරගෙන යාමට පැමිණි ලීසිං ආයතනයක ‘සීසර්’ මහතෙකුට නීතිය කියා දෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

ඒ දෙමටගොඩ ‌‌‌පොලිස් ස්ථානාධිපතිවරයා විසින්.

ඊට බොහෝ ප්‍රතිචාර හිමිවන ආකාරයක්ද දැකගත හැකි වෙනවා.

එම සම්පුර්ණ වීඩියෝව පහතින්,