2022 දෙසැම්‍බර් 05, පෙ.ව. 4:26
අද (05) විදුලි කප්පාදුව සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂමේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව දිවා කාලයේ පැයක විදුලි කප්පාදුවක් ද රාත්‍රී කාලයේ පැය එකයි විනාඩි විස්සක කාලයක් ද වශයෙන් පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු වන බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂම පවසන්නේ.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට මෙලෙස විදුලි කප්පාදුව සිදු වනු ඇත.
2026 මැයි 02, පෙ.ව. 12:32
2026 මැයි 02, පෙ.ව. 12:27
2026 මැයි 02, පෙ.ව. 12:26
2026 මැයි 02, පෙ.ව. 12:24
2026 මැයි 02, පෙ.ව. 12:18