hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 05, පෙ.ව. 4:26



අද (05) විදුලි කප්පාදුව සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂමේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව දිවා කාලයේ පැයක විදුලි කප්පාදුවක් ද රාත්‍රී කාලයේ පැය එකයි විනාඩි විස්සක කාලයක් ද වශයෙන් පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු වන බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂම පවසන්නේ.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට මෙලෙස විදුලි කප්පාදුව සිදු වනු ඇත.