2022 මැයි 06, ප.ව. 6:52
පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර යන මහත්වරුන්ට පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් පිටව යන අතරතුර විරෝධතාකරුවෝ පාර්ලිමේන්තුවට පිවිසෙන අතුරු මාර්ගය අවහිර කළා.
ඔවුන් දෙදෙනාම වත්මන් ප්‍රශ්නයේ කොටස්කරුවන් බවටත් ඩීල් දැමීම සඳහාත් චෝදනා කරන විට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විරෝධතාකරුවන් සමඟ වාද කරන අයුරු දැකගත හැකි වුණා.
මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කරන අයුරු දැකගත හැකි වෙනවා.
2026 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:33
2026 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:18
2026 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:03
2026 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:20
2026 ඔක්‍තෝබර් 02, ප.ව. 3:18