hit counter

2026 සැප්‍තැම්‍බර් මස 20 වන ඉරිදා

2023 ජනවාරි 31, පෙ.ව. 7:55



හිටපු ජනාධිපති, ශ්‍රීලනීප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබෙනවා.

එම මාධ්‍ය හමුව අද (31) කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.

එහිදී විශේෂ අනාවරණයක් සිදු කිරීමට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සූදානම් බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: