2023 පෙබරවාරි 14, පෙ.ව. 4:27
            
සති අන්ත ජාතික පුවත්පත්පතක් වන මව්බිම පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකට හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සහභාගී වෙමින් අසභ්‍ය වචනයෙන් පිළිතුරු ලබා දී තිබෙනවා.
එම පුවත්පතේ ඒ පිළිබඳව සඳහන්ව තිබුණේ මේ ආකාරයෙන්,
ප්‍රශ්නය –
“රටක මේ තරම් දැවැන්ත ආර්ථික අර්බුදයක් තියෙන පසුබිමක, මැතිවරණයක් පවත්වන්නවත් මුදල් නෑ කියන රජයකට “නිදහස් දිනය” සමරන්න මුදල් තිබුණේ කොහොමද කියලා සමාජ ක්‍රියාකාරීන් ප්‍රශ්න කරනවා.
පිළීතුර –
මම දන්නේ නෑ ඒකට කොයිතරම් මුදලක් වියදම් වුණාද කියලා. හැබැයි එසේ වියදම් කළේ මහා ලොකු මුදලක් නෙමෙයි. අනිත් එක තමයි හැත්තෑ පස්වන නිදහස් උත්සවය පවත්වන්න රටක් විධියට අපිට බැරි වුණා නම් අපි මොන (අසභ්‍ය වචනයක්) හැත්තක්ද?
රටක් විදිහට නිදහස් උත්සවය පවත්වපු එක හොඳයි. මොකද විදේශ රටවල ආරාධිත අමුත්තෝ ඇවිල්ලා ඉන්නවා. අපිට නිදහස සමරන්න බැරි වුණා නම් ලැජ්ජාවේ ඉන්න තමයි වෙන්නේ. අපිට හොඳටම අමාරු වුණත් අපි අපේ පවුලේ දුවෙක් කසාද බඳිනවා නම් ණය වෙලා හරි පොඩියට හරි උත්සවයක් ගන්නවා. මේ නිදහස් උත්සවය සමරන්නේ නැතුව ඒක අත්හැරලා දැම්ම නම් අපි මොන මිනිස්සුද?”

                                                        2025 මැයි 22, ප.ව. 1:15
                                                        2025 මැයි 21, ප.ව. 3:30
                                                        2025 මැයි 21, ප.ව. 12:30
                                                        2025 මැයි 20, ප.ව. 8:01
                                                        2025 මැයි 20, ප.ව. 6:18
16-10-25
                                            16-10-25
14-10-25
                                            14-10-25
04-10-25
                                            04-10-25
19-09-25
                                            19-09-25
14-09-25
                                            14-09-25
12-09-25
                                            12-09-25
11-09-25
                                            11-09-25
07-09-25
                                            07-09-25
26-08-25
                                            26-08-25
24-08-25
                                            24-08-25
15-08-25
                                            15-08-25
07-08-25
                                            07-08-25