2023 පෙබරවාරි 16, ප.ව. 1:47
රාජපක්ෂලා ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේග ජන රැලියකදී සිය පාක්ෂිකයින්ගෙන් මත විමසුමක් සිදු කර තිබෙනවා.
එහිදී විපක්ෂ නායකවරයා සඳහන් කළේ “මේ රට විනාශ කළේ රාජපක්ෂලා කියලා කියන අය පොඩ්ඩක් අත උස්සන්න බලන්න”
එම අවස්ථාවේදී රැස්ව සිටි පාක්ෂිකයින් බහුතරයක් අත් ඔසවා කෑ ගසමින් සිය මතය ප්‍රකාශ කළා.
“රාජපක්ෂලා රට කෑවයි කියලා එකඟද. රාජපක්ෂලාට ජනාධිපති ඔටුන්න පලඳවන්නට ගෙන් ගෙට ගියේ සජිත් ප්‍රේමදාසද අනුර කුමාර දිසානායකද රාජපක්ෂලාගේ ජයග්‍රහණය වෙනුවෙන් රැස්වීම් පැවැත්වූයේ සමගි ජන බලවේගයද ජනතා විමුක්ති පෙරමුුණද” යැයි සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා.
2025 පෙබරවාරි 26, පෙ.ව. 9:11
2025 පෙබරවාරි 14, පෙ.ව. 9:38
2025 පෙබරවාරි 13, ප.ව. 12:18
2025 පෙබරවාරි 13, ප.ව. 12:05
2025 පෙබරවාරි 13, ප.ව. 12:01
12-03-25
12-03-25
10-03-25
10-03-25
08-03-25
08-03-25
06-03-25
06-03-25
05-03-25
05-03-25
03-03-25
03-03-25
03-03-25
03-03-25
03-03-25
03-03-25
03-03-25
03-03-25
22-02-25
22-02-25
11-02-25
11-02-25
07-02-25
07-02-25