2023 මාර්තු 13, ප.ව. 8:44
පවතින තත්ත්වය හමුවේ මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වී නව රජයක් පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දිය යුතු බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.
ඒ කොළඹ අද (13) කැඳවා තිබූ මාධ්‍ය හමුකට එක් වෙමින්.
එසේම අයවැයෙන් මුදල් වෙන්කර ඇති මොහොතක පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම ප්‍රජාත්‍රන්ත විරෝධී ක්‍රියාවක් බවද උන්වහන්සේ එහිදී සඳහන් කළා.
ඒ අනුව කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසයි එම මාධ්‍ය හමුවේදී කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වැඩි දුරටත් කියා සිටියේ.
2025 මාර්තු 12, ප.ව. 3:33
2025 මාර්තු 12, ප.ව. 2:51
2025 මාර්තු 12, ප.ව. 2:28
2025 මාර්තු 12, ප.ව. 1:51
2025 මාර්තු 12, ප.ව. 1:42