2023 අප්‍රේල් 03, ප.ව. 12:33
ජාතික පාසල්වල 2 ශ්‍රේණියේ සිට 4 ශ්‍රේණිය දක්වාත් 7 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වාත් අතරමැදි ශ්‍රේණිවල පන්ති සඳහා ළමුන් ඇතුළත් කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා
ඒ අනුව ඉහත ශ්‍රේණිවලට අදාළව චක්‍රලේඛ අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස 21වන දිනෙන් පසුව දැනුම් දෙනු ලබන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ
එමෙන්ම ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලිපි නිකුත් නොකරන බවද එහි සඳහන් වනවා
එම නිවේදනය පහතින්,
2024 අප්‍රේල් 28, පෙ.ව. 12:17
2024 අප්‍රේල් 28, පෙ.ව. 12:09
2024 අප්‍රේල් 28, පෙ.ව. 12:04
2024 අප්‍රේල් 28, පෙ.ව. 12:03
2024 අප්‍රේල් 28, පෙ.ව. 12:02