hit counter

2026 අගෝස්‍තු මස 04 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 03, ප.ව. 12:33



ජාතික පාසල්වල 2 ශ්‍රේණියේ සිට 4 ශ්‍රේණිය දක්වාත් 7 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වාත් අතරමැදි ශ්‍රේණිවල පන්ති සඳහා ළමුන් ඇතුළත් කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා

ඒ අනුව ඉහත ශ්‍රේණිවලට අදාළව චක්‍රලේඛ අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස 21වන දිනෙන් පසුව දැනුම් දෙනු ලබන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ

එමෙන්ම ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලිපි නිකුත් නොකරන බවද එහි සඳහන් වනවා

එම නිවේදනය පහතින්,