2022 මැයි 12, පෙ.ව. 9:20
අයි.පී.එල් තරඟාවලියට අදාළව ඊයේ (11) පැවති තවත් තරඟයකින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදවා කඩුලු 8ක ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.
තරඟයේ පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 160ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායම පන්දු වාර 18යි එක් පන්දුවකදී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ ලකුණු 161ක් ලබමින්.
2026 ජනවාරි 30, පෙ.ව. 8:47
2026 ජනවාරි 29, ප.ව. 11:17
2026 ජනවාරි 29, පෙ.ව. 8:17
2026 ජනවාරි 28, පෙ.ව. 9:15
2026 ජනවාරි 27, ප.ව. 2:02