2023 අප්‍රේල් 24, ප.ව. 12:14
ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසිමින් ඇති බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසනවා.
කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 145,000 ක් දක්වා පහළ බැස ඇතැයි හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පවසනවා.
කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 150,000 ත් 155,000 ත් අතර මිල අද (24) දිනයේ පැවැති බවත් රන් ව්‍යාපාරිකයෝ පැවසූවා.
2025 දෙසැම්‍බර් 18, ප.ව. 4:59
2025 දෙසැම්‍බර් 18, ප.ව. 3:18
2025 දෙසැම්‍බර් 17, ප.ව. 12:21
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 11:07
2025 දෙසැම්‍බර් 16, ප.ව. 12:39
19-12-25
19-12-25
19-12-25
19-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25