2023 අප්‍රේල් 24, ප.ව. 12:14
ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසිමින් ඇති බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසනවා.
කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 145,000 ක් දක්වා පහළ බැස ඇතැයි හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පවසනවා.
කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 150,000 ත් 155,000 ත් අතර මිල අද (24) දිනයේ පැවැති බවත් රන් ව්‍යාපාරිකයෝ පැවසූවා.
2026 අගෝස්‍තු 07, ප.ව. 2:25
2026 අගෝස්‍තු 07, ප.ව. 1:01
2026 අගෝස්‍තු 06, ප.ව. 1:55
2026 අගෝස්‍තු 06, පෙ.ව. 11:39
2026 අගෝස්‍තු 05, ප.ව. 2:41
08-08-26
08-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
06-08-26
06-08-26
06-08-26
06-08-26
06-08-26
06-08-26
06-08-26
06-08-26
05-08-26
05-08-26
05-08-26
05-08-26
05-08-26
05-08-26